මම කලිනුත් ඔයාලට මැක්සා ගේම් එකක් ගැන කිව්වා.මේ කියන්න යන එකත් ඒවගේම පට්ට.මේකෙ නම තමයි Prototype.මම ඔයාලට කතාව කෙටියෙන් කියන්නම්.ටේලර් වීඩියෝ එක පහල තියෙනවා.මේ ගේම් එකේ කතාවත් කලින් එක වගේම වයිරස් එකක්.මේකෙදි අපි ක්‍රීඩා කරන්න ඕනෙ ඇලෙක්ස් කියන තරුණයා විදියට.මේ තරුණයා ප්‍රබල වයිරසයක් ගෙන යනවා.හමුදාව ඔහුව වටකරල වෙඩි තියනාවා.ඔහු මැරෙනකොට අර වයිරස් එක මුදා හරිනවා.ඒක නිසා එයාට ආපහු පණ ලැබෙනවා.ඒ කියන්නේ වයිරස් එක එයාගෙ ඇග ක්‍රියාශීලී කරනවා.අලුත් බල ලැබෙනවා.අන්න එතන ඉදල අපි ක්‍රීඩා කරන්න ඕනෙ.වයිරස් එක වේගයෙන් පැතිරීම නිසා අමුතු යකුන් විශේශයක් සෑදෙනවා.අපිට මේකෙදි කරන්න තියෙන්නේ නගරය බේර ගන්න එක.නමුත්.......
Friday, October 5, 2012
Prototype patta paharak

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment