ඊට පස්සෙ පහලින් දාලා තියෙන රූපේ විදියෙ වින්ඩෝ එකක් ලැබෙනවා. ඔයාලට විස්තර හොයන්න ඕන කරන ටෙලිකොම් නම්බර් එක දාලා සර්ච් කරන්න විතරයි තියෙන්නෙ. නම්බර් 10ම දාන්න ඕකේ.
එහෙනම් පහලින් බා ගන්නකෝ. ඔය පොත් වගේ ලැබෙන ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි පෙරලන්න ගියාම මලවදයක් නේ. මෙන්න ඒ වදෙන් ගැලවෙන්න කියාපු බඩ්ඩ. මේක වැඩ කරන්න ඔයාලගේ කම්පියුටර් එකේ Micosoft .net Framework 3.5 තියෙන්න ඕන නැත්තම් වැඩ කරන්නෙ නෑ. ඒක ඉස්සෙල්ලා මෙන්න මෙතන ක්ලික් කරලා දාගෙන ඉන්න. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක බාලා වැඩේ කරලා බලන්න. පට්ට ඈ...
Download SLT Reverse Directory 2011 - 109.22 MB
මම ඕක වැඩද බැලුවෙ වින්ඩෝස් 7 වලට. අනිවා XP වලටත් වැඩ ඇති. ඔයාලට මේ ලිපියෙ ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. මේක ප්‍රයෝජනයක් උනා නම් ඒත් කමෙන්ට් එකක් දාලා කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දෙන්න. එහෙනම් මම ගියා. තවත් මේ වගේ ප්‍රයෝජනවත් ලිපියකින් ආයෙත් හමු වෙමු
No comments:
Post a Comment