Thursday, October 4, 2012
ඩිජිටල් සතුරන් සෙවිමේ අලුත් මෙහෙයුම
ඩිජිටල් සතුරන් සෙවිමේ අලුත් මෙහෙයුම
තමන්ගේ පරිගණයට වයිරස් හෝ වෙනත් නරක වැඩසටහනක් පැමින තිබේ ද බලා ගන්න පුලුවන් ඔයාලට මේ ක්‍රමේට
ස්ටාර්ට් රන් යන්න ඉස්සෙල්ලා ඉට පස්සෙ msconfig කියලා ටයිප් කරන්න - ඉට පස්සෙ enter press කරන්න.එතකොට ඔයාලට ටැබ් එකක් හම්බෙයි ඒකෙ System Configuaration Utility Startup වල ටැග් එක ක්ලික් කරන්න එතකොට ලොකු ලිස්ට් එකක් ඕපන් වෙයි.එකේ පෙන්නන්නේ වින්ඩොස් පටන් ගත්ත වෙලාවෙ ඉදලා රන් උන වැඩසටහන් ටික.මෙතන ඔයාලට නුහුරු වැඩසටහන් තියනවනම් එවා ගොඩක් වෙලාවට වයිරස් තමා.එත් මෙවා වෙලාවකට වින්ඩොස් වල ෆයිල් නම් වලින් රන් වෙනවා එත කොට නම් වැඩේ ටිකක් ආමාරුයි. උද - ( Character String )
මෙහම උනාම වයිරස් හොයාගන්න අපිට ස්කැන් කරන්නම වෙනවා පිසි එක.. අපි එකට ක්‍රමයක් බලමු
Kasperskey online scaner
මේක නොමිලේ ලබා ඩෙන ස්කැනර් එකක් .මෙකෙන් වයිරස් හොයනව වගෙම මකලත් ඩානවා එ නිසා මේකෙ වැඩ ලේසියි එත් මෙක ඩව්න්ලොඩ් කරන්න නම් බැ එ මේක හඩලා තියෙන්නේ MICROSFT ACTIVEX TECHNOLIIES එකෙන් මම පහලින් ලින්ක් ඩාන්නම් ඔයාලත් උත්සහ කරල බලන්නකො
http://www.kaspersky.com/virusscanner
මම මේ වගේ තව ඔන් ලයින් ස්කැනර් 2 ක ලින්ක් ඩාන්නම් එවත් අර වගෙම තමා ගිහින්ම බලන්නකො...
http://www.bitdefender.com/scan8/ie.html
http://www.pandasoftware.com/products/ActiveScaner.htm
වයිරස් ,වර්ම්ස්, ට්‍රොජන්,වගේ වැඩසටහන් 185.00 ක් හොයාගෙන ඒවා විනාස කරන්න මෙයාලට හැකිවිම
එ වගෙම තමා මැල්වෙයා වලින් % 85 මත් හොයලා අයින් කරලා ඩාන්න මෙයාලා සමත් විම.එහෙනම් අලුත් ඩෙයක් අරන් අයේ එන්නම්කො
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment